Predestination (2014)
පළමු ජවනිකාව.......
1970 නොවැම්බර් 06
මාරාන්තික බෝම්බ කරුවාට බියෙන් සලිත වූ නිව්යෝක් නගරය
පලා යාමට තරම් එඩිතර නොවූ බේබද්දන් කීප දෙනෙක් සමග තනි වූ අවන්හල
කවුන්ටරයෙන් මෙපිට "අවිවාහක මව" හෙවත් ජේන් හෙවත් ජෝන්.
කවුන්ටරයෙන් එපිට "බාර්කිපර්" හෙවත් කාල යාත්‍රිකයා හෙවත් සංවිදානයේ ඒජන්තයා.
"තමුසෙට විහිළු තෙරෙන්නේ නැද්ද...?"
කියනවකො බලන්න විහිළුවක්.....
මොනවා බාර් කිපරයෙක් වෙලා තමුසේ විහිළුවක් වත් දන්නේ නැද්ද..එකක්වත්.
හරි මං අහගෙන ඉන්නේ කියනවකො........
"මොකාද ආවේ ඉස්සෙල්ල කිකිලිද.....බිත්තරේද?"
මොහොතක නිහැඩියාව....
සරදම් සුසුම සමග........
"කුකුළා......."

දිගම දිග ආත්ම කථනයකට පසු.....
දිගම දිග සවන්දිමකට පසු.....
දිගම දිග සවන්දිමකට පසු.....
ඊළඟ ජවනිකාව,
1963 අප්‍රේල් 03
වැසිබර සැන්දෑවක රාත්‍රී පාසල් දොරටුව අභියස
එක පසෙක අනාගතයේ ජෝන් හෙවත් වර්තමානයේ ජෝන් හෙවත් අතීතයේ ජේන්.
අනෙක් පස අනාගතයේ ජෝන් හෙවත් වර්තමානයේ ජේන් හෙවත් අතීතයේ ජේන්.
"සමාවෙන්න.."
"මම කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ"
"ඇත්තට ඔබ දන්නවද....ඒ ගොල්ලෝ කියන්නේ මග බලාගෙන ඉන්න අය ට හුඟක් යහපත් දේ සිද්ද වෙනවලු."
"නමුත්, කඩිමුඩියේ දුවන අය ට බොහෝ දේ අතරමග අත හැරෙනවලු."

අධ්‍යක්ෂණය සහ තිර රචනය ; Spierig සහෝදරයින් (Daybreakers 2009) කලාත්මක සිනමාව සහ විද්‍යා ප්‍රබන්ධයේ නුතන පෑස්සුම් කරුවන්.
රංගනය ; Ethan Hawke සුපුරුදු ලෙසම විශිෂ්ටයි. Sarah Snook අති විශිෂ්ටයි. බලාපොරොත්තු නොවූ තරම් දැවැන්ත නිරුපනයක්.
මට හිතෙන්නේ.....බලපු හොඳම පිස්සු කොර වෙන (mind f..k) විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලින් එකක්. පට්ට Classic... වේශ නිරුපනය සුපිරි...චිත්‍රපටය බලලා ඉවර වුනාම........ඔව් මා බලාපොරොත්තු වුන දේ සමහර විට බෝනසුත් එක්කම හම්බ වුනා කියලා හිතුනා.

Comments
Post a Comment